速報APP / 圖書與參考資源 / Bodhi Puja Athpotha

Bodhi Puja Athpotha

價格:免費

更新日期:2018-08-13

檔案大小:5.4M

目前版本:1.1

版本需求:Android 4.1 以上版本

官方網站:mailto:r54world@gmail.com

Email:https://ruwanapps.blogspot.com/2018/09/privacy-policy-of-ruwan-nissankas-apps.html

Bodhi Puja Athpotha(圖1)-速報App

උතුම්ම දානය ධර්ම දානය යැයි මා අසා ඇත. තාක්ෂණික දියුණුවත් සමග මිනිසා ක්‍රමයෙන් පොත් පත් වලින් බැහැරව නව මං පෙත් වලට එලබමින් පසුවන කාලයකි මේ. එවැනි කාල සීමාවක පොතක් ඇප් එකක් වශයෙන් නිර්මාණය කිරීමට මට සිතුනි. එවැනි උත්සහයකි මේ.

මෙම ඇප් එකේ ප්‍රධාන වශයෙන්,

 පන්සිල් සමාදන් වීම

 බෝධි වන්දනා ගාථා

 බෝධි වන්දනා කවි

 අටවිසි බුද්ධ වන්දනාව

Bodhi Puja Athpotha(圖2)-速報App

 නව ගුණ ශාන්තිය

ආදිය වර්ග කර ඇත. ඒ යටතේ

• නමස්කාර පාඨය

• තෙරුවන් සරණ යාම

• පංච ශීලය

• බුදු ගුණ නමස්කාරය

Bodhi Puja Athpotha(圖3)-速報App

• දහම් ගුණ නමස්කාරය

• ආර්‍ය මහා සඟ ගුණ නමස්කාරය

• බෝධි වන්දනා ගාථා

• පැරණි බෝධි වන්දනා ගාථා

• බෝධීන් වහන්සේට මල් පිදීම

• බෝධීන් වහන්සේට පහන් පිදීම

Bodhi Puja Athpotha(圖4)-速報App

• බෝධීන් වහන්සේට සුවඳ දුම් පිදීම

• බෝධීන් වහන්සේට පැන් පිදීම

• සප්ත බුද්ධ බෝධි ශාන්තිය

• කරණීය මෙත්ත සුත්‍රය

• අංගුලිමාල පිරිත

• සියලු දෙවියන්ට පින්දීම

Bodhi Puja Athpotha(圖5)-速報App

• විෂ්ණු දෙවියන්ට පින්දීම

• කතරගම දෙවියන්ට පින්දීම

• සමන් දෙවියන්ට පින්දීම

• විභීෂණ දෙවියන්ට පින් දීම

• ගම්භාර (සූනියම්) දෙවියන්ට පින්දීම

• මියගිය ඤාතීන්ට පින්දීම

Bodhi Puja Athpotha(圖6)-速報App

• බෝධි වන්දනා කවි

• අටවිසි බුද්ධ වන්දනාව

• නව ගුණ ශාන්තිය

මෙහි වැරදීම් හෝ අලුතින් එකතුවිය දෑ ඇතොත් කාරුණිකව එය මා වෙත යොමු කරන්න.

තෙරුවන් සරණයි !!!

Bodhi Puja Athpotha(圖7)-速報App