速報APP / 家庭 / ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe

ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe

價格:免費

更新日期:2019-06-30

檔案大小:59M

目前版本:1,0

版本需求:Android 4.1 以上版本

官方網站:https://www.sinhalaeducation.com

Email:info@sinhalaeducation.com

聯絡地址:隱私權政策

ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya(圖1)-速報App

මේ ප්‍රශ්න 3000 ට වැඩි ප්‍රශ්නෝත්තර අභ්‍යාස ඇතුළත් 'පහේ පංතිය' (Pahe Panthiya) මොබයිල් ඇප් එකේ එන 'පරිසරය' වැඩසටහනයි. ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්රයට සමාන අයුරින්ම රූප සහ ප්‍රශ්න ඇතුළත් වැඩසටහනක්.....මේකේ විශේෂත්වයක් තමයි දරුවා දෙන පිළිතුර වැරදි උනොත් නිවැරදි පිළිතුර ලබා ගන්න විදිහ ඒ වෙලාවෙම පෙන්නනවා...... 3,4 සහ 5 ශ්‍රේණිවල කරුණු එක්කම ආසාවෙන් උත්තර දීලා විභාගෙට හොඳට සූදානම් වෙන්න....අදම ඔබේ දරුවාට අරන් දෙන්න...!!!

ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya(圖2)-速報App

* දරුවා අතින් වැරදි පිළිතුරු දීමක් සිදුවුව හොත් කාල ගණනය නැවතී නිවැරදි පිළිතුර ලබාගන්නා ආකාරය එම මොහොතේ දීම පෙන්වා දෙයි.

ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya(圖3)-速報App

*වෙනත් ප්‍රශ්නෝත්තර වැඩසටහන් වල ඇති පරිදි සියලු කොටස් එකවර ආවරණය නොකොට පන්ති කාමරය තුළදී දරුවා උගත් ආකාරයට ඒකක වශයෙන් බෙදා ප්‍රශ්න සකසා ඇත.

ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya(圖4)-速報App

*ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයට සමාන අයුරින් ම රූප සටහන් ඇතුළත්.

ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya(圖5)-速報App

* දරුවා නොදන්නා ප්‍රශ්නයකට නිවැරදි පිළිතුර බලා ගැනීමේ හැකියාව.

ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya(圖6)-速報App

*පිළිතුරු සැපයීමේදී නියමිත කාලයට පිළිතුරු දීම හුරු කරවයි.

ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya(圖7)-速報App

*අවසානයේ ප්‍රතිඵල සටහනක් මගින් එම ඒකකය සඳහා දරුවාගේ දක්ෂතාවය පෙන්නුම් කරයි.

ශිෂ්‍යත්වයට පරිසරය පෙරහුරු අභ්‍යාස. Pahe Panthiya(圖8)-速報App

*සමස්ථ දැනුම උපයෝගී කරගෙන මිශ්‍ර අභ්‍යාස ඇතුළත් ප්‍රශ්නපත්‍ර සඳහා ද මුහුණ දීමේ අවස්ථාව.

*ශිෂ්‍යත්ව කඩඉම ජයගැනීමට ලංකාවේ ඇති සාර්ථකම තාක්ෂණික විසඳුම 2018/2019 වසරේ SLTZeroOne සම්මානයෙන් පිදුම් ලැබූ සම්මානනීය අධ්‍යාපනික වැඩසටහන ඔබේ දරුවාටත් අදම අරන් දෙන්න.