速報APP / 遊戲 / The Sky Jump - අහස් පිම්ම

The Sky Jump - අහස් පිම්ම

價格:免費

更新日期:2018-11-08

檔案大小:32M

目前版本:1.0

版本需求:Android 4.1 以上版本

官方網站:https://www.bhasha.lk

Email:support@bhasha.lk

聯絡地址:Galle Road, Kalutara

The Sky Jump -  අහස් පිම්ම(圖1)-速報App

ආයුබෝවන් යාළුවේ... මම තමයි සිඟිති... මම ඉන්නේ පුංචි දූපතක තනි වෙලා...

මට යන්න ඕනේ, අහස තරම් උසට... පුංචි සුරංගනාවි හම්බවෙන්න... එයා මට උදව් කරයි ගෙදර යන්න...

The Sky Jump -  අහස් පිම්ම(圖2)-速報App

ඉතින් මට උඩට යන්න උදව් කරනවද ? ඔයාට කරන්න ති‍යෙන්නේ පොඩි දෙයයි. මාව වට්ටන්නෙ නැතුව උඩටම අරගෙන යන්න විතරයි.

හපන් අධ්‍යාපනික යෙදුම Downloads 50,000 කඩඉම පසුකිරීම වෙනුවෙන් අපි පුංචි දුවලා, පුතාලට තිළිණ කරන තෑග්ග තමයි අහස් පිම්ම - The Sky Jump. හපන් වෙතින් පොඩ්ඩන්ට හඳුන්වාදෙන සුරතල් යාළුවා "සිඟිති" එක්ක අහස් පිම්ම සෙල්ලම් කරන්න දැන් ඔයාලටත් පුළුවන්.

The Sky Jump -  අහස් පිම්ම(圖3)-速報App

සිඟිතිට හම්බවෙන බාධක ඔක්කොම මග ඇරගෙන සිඟිතිව උඩටම අරගෙන යන්න ඕනේ. උඩට යන්න යන්න තමයි ඔයාලට ලකුණු ලැබෙන්නේ.

ඉතින් අපි "අහස් පිම්ම" සෙල්ලම් කරලා බලමුද :)

The Sky Jump -  අහස් පිම්ම(圖4)-速報App