速報APP / 生產應用 / පන්හිඳ - note taking app

පන්හිඳ - note taking app

價格:免費

更新日期:2016-07-27

檔案大小:2.9M

目前版本:1.1.0

版本需求:Android 3.1 以上版本

官方網站:http://www.MediaLabGames.xyz

Email:medialabgames@gmail.com

聯絡地址:MediaLabLK, 73/5, Welegedara Road, Molligoda, Wadduwa. Sri Lanka.

පන්හිඳ - note taking app(圖1)-速報App

පන්හිඳ - සිංහල සටහන් තබාගැනීමේ යෙදවුම, ඉතා පහසුවෙන් සටහන් තබාගැනීමට හා එම සටහන් නැවත නැවත වෙනස්කිරීමට පහසුකම් සලසාදෙන සරළ හා නොමිලයේ ලබාදෙන යෙදවුමකි.

මෙම යෙදවුමෙන් ඔබට ලැබෙන පහසුකම්

පන්හිඳ - note taking app(圖2)-速報App

• වර්ණ භාවිතා කර ඔබේ සටහන් පහසුවෙන් වර්ගගත කිරීමේ හැකියාව

• පැරණි සටහන් පහසුවෙන් සොයාගැනීමට හැකිවීම

පන්හිඳ - note taking app(圖3)-速報App

• වඩාත් කැමති සටහන් ලයිස්තුවේ ඉහලින් තබාගැනීමට හැකිවීම

• Bullets භාවිතාකරමින් ලැයිස්තු සැදීමේ හැකියාව

පන්හිඳ - note taking app(圖4)-速報App

• එකම සටහන නැවත නැවත වෙනස්කිරීමේ පහසුව

• සෑම සටහනකටම වෙන වෙනම අකුරු ප්‍රමාණ තෝරාගැනීමේ හැකියාව

පන්හිඳ - note taking app(圖5)-速報App

• Emoji සඳහා සහය දැක්වීම

• උපස්ථ පිටපත් (Backup copies) ලබාගැනීමේ හැකියාව

පන්හිඳ - note taking app(圖6)-速報App

Keywords: පන්හිඳ, පන්හිද, සිංහල, panhinda, panhida, note, notepad, sinhala