速報APP / 教育 / Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා

價格:免費

更新日期:2019-02-10

檔案大小:42M

目前版本:1.0

版本需求:Android 4.1 以上版本

官方網站:http://pitaka.lk/dhammapada

Email:admin@pitaka.lk

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා(圖1)-速報App

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා(圖2)-速報App

ධම්මපද ගාථා, මුල්වූ කතා වස්තු සහ සිත සන්සුන් කරන චිත්‍ර. ළමුන්ටද සුදුසුයි.

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා(圖3)-速報App

ධම්මපදයේ වර්ග 26 ක් යටතේ ගාථා 423 ක් ඇත. ඒ ගාථා 423 කට අදාළ පාලියද, ඒවායේ සිංහල පරිවර්තනයන්ද, ඒ ගාථා වල අර්ථය ඉස්මතු වන පරිදි අඳින ලද චිත්‍ර 423 ක් ද, ඒ ඒ ගාථා වලට අදාළ කතා වස්තුන් 305 ක් ද මේ වෙබ් අඩවියේ මැනවින් පෙළ ගස්වා ඇත. ගාථා වලට අදාළ කතා වස්තු ඛුද්දක නිකායේ ධම්මපද අටුවාවෙන් උපුටා ගන්නා ලදී.

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා(圖4)-速報App

අන්තර්ජාලය නැතිවම offline භාවිතා කරන්න.

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා(圖5)-速報App

තරු පහක rating එකක් දී අපව උනන්දු කරන්න.

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා(圖6)-速報App

ධර්ම දානය පිණිස හැකිතාක් බෙදා හරින්න. ඔබගේ දෙමාපියන් සහ දරුවන්ටද කියවන්නට සලස්වන්න. භික්ෂූන් වහන්සේලාගේ ජංගම දුරකථන වලද ස්ථාපනය කර දෙන්න.

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා(圖7)-速報App

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා(圖8)-速報App

Dhammapada - චිත්‍ර සහිත ධම්මපද කතා(圖9)-速報App