速報APP / 旅遊與地方資訊 / mycabz Member - Sri Lanka

mycabz Member - Sri Lanka

價格:免費

更新日期:2019-10-30

檔案大小:26M

目前版本:0.31.01-RIPPLE

版本需求:Android 4.2 以上版本

官方網站:http://mycabz.com

Email:rider@mycabz.com

聯絡地址:隱私權政策

mycabz Member - Sri Lanka(圖1)-速報App

අපි කවර කලකදීවත් ඔබගේ අදායම මත කොමිස් අය කරන්නේ නැත. ඔක්කොම cash හයර් නිසා සල්ලි ඒ වෙලාවෙම ඔබගේ අතට.

දිනකට වැඩ කලයුතු අවම පැය ගානක් නැත. වැඩ කරන වෙලාව ඔබම තීරණය කරන්න.

වාහනයේ ස්ටිකර් අලවන්න අවශ්‍ය නැත,

වෙන Taxi / Cab ආයතනයක වැඩ කරන ගමන්, mycabz එකේ වැඩ කරා කියා ගැටලුවක් නැත

හයරින් insurance අවශ්‍ය නැත, ඒරියා ලිමිට් එකක් නැතුව App එක මුලු ලංකාවටම වැඩ.

mycabz Member - Sri Lanka(圖2)-速報App

දුරට ගිහිල්ලා හයර් ගන්න වෙයි කියලා බයවෙන්න ඕනේ නැහැ, App එකෙන්ම පුළුවන් ඔයා හයර් ගන්න යන්න කැමති දුර ඔයාටම තීරණය කරන්න

ඒ විතරක් නෙමේ ඔබ ගෙවන මුදලට අපි අවම දහ ගුණයක අදායමක් සහතික වෙනවා, ඒ නිසා mycabz එකට ඔබ ගෙවන එක රුපියලක්වත් නාස්ති වෙන්නේ නැහැ

mycabz සාමාජිකයෙක් වෙන්න කරන්න තියෙන්නෙ බොහොම සුලුදෙයයි.

1) මෙම ලින්ක් එකෙන් http://m.me/mycabz?ref=welcomenote පිවිසෙන්න අපගේ FB messenger එකට

හෝ

mycabz Member - Sri Lanka(圖3)-速報App

https://www.facebook.com/mycabz/ අපගේ facebook පිටුවට පිවිසිලා එකට මෙසේජ් කරන්න ගන්න

2) Driver මෙනු එක තෝරන්න,

3) ඉටපස්සේ driver මෙනු එකේ ඇති "සමාජිකයකු වීමට" මෙනු එක තෝරන්න.

4) එවිට ඔබගෙන් අසන ප්‍රශ්න වලට උත්තර දෙන්න (උදා - ඔබගේ වාහනය ඉදිරිපස හිටගෙන ගත් පින්තුරයක්, රියදුරු බලපත්‍රයේ, හැඳුනුම් පතේ පින්තූර සහ තවත් ප්‍රශ්න )

5) අපගේ බැංකු ගිණුමට වාර්ෂික සාමාජික ගාස්තුව සහ පලමු මස සේවා ගාස්තුව ගෙවන්න.

mycabz Member - Sri Lanka(圖4)-速報App

6) අපගේ සාමාජික පුහුණු වැඩසටහනට සහබාගි වීමට ආසනයක් වෙන් කරගන්න.

7) අදාල පහුණු දිනයට පැමිණ පහුණුව සම්පුර්ණ කිරීමෙන් පසු ඔබට සාමාජිකයකු ලෙස වැඩ ආරම්භ කලහැක

සැ යු : mycabz එකේ සාමාජිකයකු වීමට ඔබට Facebook ගිණුමක් තිබීම අනිවාර්ය වේ

mycabz Member - Sri Lanka(圖5)-速報App